Sinhala font converter is a free software that allows you to convert Sinhala Unicode text to ANSI text and vice versa. Sinhala font converter is a free software that. Singlish phonetic keyboard layout. Online Sinhala keyboard to type a text with the Sinhala characters. Download the font Iskoola Pota The Sinhala font works only with Windows Vista. Sinhala Keyboard Free Download For Laptop**** සිංහල යතුරුපුවරුව v7.x **** සිංහල යතුරුපුවරුව දැනට ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා ඇති භාවිතයට පහසුම යතුරුපුවරුව වේ. මෙම යතුරුපුවරුව ඇන්ඩ්‍රොයිඩ් v6 (Marshmallow) සංස්කරණය හෝ ඉහල සංස්කරණ ඇති ඕනෑම දුරකථනයකට බාගතකොට භාවිතා කල හැක. මෙම යතුරුපුවරුව භාවිත කිරීම සඳහා ඔබගේ දුරකථනයේ සිංහල යුනිකෝඩ් අකුරු සක්‍රීය වී තිබිය යුතුය. බොහෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වල දැනටමත් සිංහල සක්‍රීය වී ඇති අතර ඇතැම් පැරණි දුරකථන වල පමණක් සිංහල ඔබ විසින් සක්‍රීය කරගත යුතුවේ. ඔබට මෙම විස්තරය කියවීමට හැකිනම් ඔබගේ දුරකතනයේ සිංහල දැනටමත් සක්‍රීයවී ඇත. • Organizations may only submit and/or receive 25 applications. Please note that applications will only remain active in our system for 90 days, and at the end of this period they will be automatically rejected. 2018 walmart benefits book pdf. **** විජේසේකර මුහුණත **** විජේසේකර මුහුණත දැනට භාවිතයේ පවතින ජනප්‍රියම මුහුණත වේ. සිංහල යතුරුපුවරුවේ ඇති විජේසේකර මුහුණත නව වැඩි දියුණු කල අංග ඇතුලත් කර භාවිතය ඉතා පහසු කර ඇත. **** සිංග්ලිශ් මුහුණත **** මෙම මුහුණත යතුරු කරණය සඳහා දැනට ඇති පහසුම හා ඉක්මන්ම මුහුණත වන අතර වැඩි දියුණු කරන ලද උපක්‍රම සමගින් ඔබගේ පහසුව සඳහා සිංහල යතුරුපුවරුව සමග ඉදිරිපත් කර ඇත. **** ප්‍රධාන අංග **** + වැඩිදියුණු කල විජේසේකර මුහුණත + වැඩිදියුණු කල සිංග්ලිශ් මුහුණත + ඉංග්‍රීසි සහ ඉමෝජි මුහුණත් **** වෙනත් අංග **** + වෙනස් කළ හැකි මුහුණත් තේමාවන් + අතුරු මුහුණත මත Long press කිරීම සහ චලනය කිරීම මගින් කර්සරයේ(cursor) ස්ථානය පහසුවෙන් වෙනස් කර ගැනීමේ හැකියාව + තනි අතින් ටයිප් කිරීමේ පහසුව සඳහා වමත් සහ දකුණත් මුහුණත් සැකසුම් + දෙවරක් spacebar යතුර ටැප් කිරීමෙන් විරාම ලකුණ යතුරුකිරීම (වෙනස් කල හැකි යෙදුමකි. සැකසුම් බලන්න (Settings)) + කොම්බුව ප්‍රධාන අකුරට පෙර හෝ පසු යන ඔබට පහසු අකාරයෙන් යතුරු කිරීමේ හැකියාව (වෙනස් කල හැකි යෙදුමකි.
0 Comments
Leave a Reply. |
AuthorWrite something about yourself. No need to be fancy, just an overview. ArchivesCategories |